වෙනිසියුලාව දණින් වැටේ.. බොර තෙල් ආකර ඇමරිකාවට බාර දෙයි..
වෙනිසියුලාව සතු, දැනට සම්බාධකවලට යටත්ව ඇති බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකා එක්සත් ජනපදයට භාර දීමට නියමිත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.මෙලෙස ලබා ගන්නා බොරතෙල් ලෝක වෙළඳපල මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිත අතර, එමඟින් ලැබෙන ආදායම වෙනිසියුලානු සහ අමෙරිකානු ජනතාවගේ යහපත උදෙසා යෙදවීමට තම පාලනය යටතේ කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සැලසුම වහාම ක්
