2 ஊடகங்கள்
මම ගුටිකාලා හොස්පිටල් ඇඩ්මිට් වෙනවා... ඇපල් අරන් බලන්න එන්න...! - නිලන්ති කොට්ටහච්චි
තමා රෝහල්ගත වීමට යන නිසා සුවදුක් බැලීමට පැමිණෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි පවසයි. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඈ මේ බව පවසා තිබේ. "මම ඒත් බැලුවා මේ සෙනසුරාදා විපක්සෙ ෂෝ එක ප්‍රමාද ඇයි කියලා.... මම මේ ඉස්පිරිතාලේ ඇඩ්මි
