අබුඩාබි නුවරින් පිටුවහල් කළ පරෙවි සුදාගේ අනුගාමිකයා තවත් අයෙක් පොලිස්
අබුඩාබි නුවර ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කරන ලද පුද්ගලයින් දෙදනෙක් අද මෙරටට ඒවා තිබුණා. එසේ පැමිණ තිබුණේ මත් ද්‍රව්‍ය හා නීති විරෝධි ගිනි අවි ළග තබා ගැනීම හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධව මෙරට ආරක්ෂක අංශයට අවශ්‍යව සිටි සැකකරුවන් වූ අශෝක
