2 ஊடகங்கள்
ඉන්ධන මිල ඉහල පහල දැමේ... නව මිල ගණන් මෙන්න...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025 ඔක්තෝබර් 31 වන දින මධ්‍යම රාත්‍රී 12:00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කර ඇති බව නිවේදනය කරයි.මෙම මිල සංශෝධනය යටතේ ප්‍රධාන වශයෙන් ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් සහ ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 යන ඉන්ධන වර්ග දෙකෙහි මිල අඩු කර තිබේ.ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්:පැවති මිල: රු. 299.00අඩුවීම: රු. (05.00)නව මිල: රු. 294.00ලංකා සුපිරි ඩීසල් 4 ස්
