3 ஊடகங்கள்
පාස්කු විමර්ශන ප්‍රතිවාදීන් මඩින්න පාවිච්චි කරන්න එපා - නාමල් රාජපක්ෂ
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා...
