2 ஊடகங்கள்
Update - නාවික හමුදාව ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ බිලියන 5කට ආසන්න අයිස් සහ හෙරොයින්
නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 05කට ආසන්න බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර පසුගිය මාස හතක පමණ කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව හෙරොයින් කිලෝ [...]
