මත්පැන් ගාස්තු ඉහළ යයි?
ඉදිරියේදී මත්පැන් ගාස්තු ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති අජිත් උඩුගම කියා සි

ඉදිරියේදී මත්පැන් ගාස්තු ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති අජිත් උඩුගම කියා සි

සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහි දැක්වුණේ වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව මේ යටතේ ඉහළ දමා ඇති බවයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன