2 ஊடகங்கள்
ශ්‍රි ලංකාවේ ඛණිජ සම්පත් කැණීම සදහා ඩොලර් බිලියන ගණනක ආයෝජන යෝජනා එයි
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කැණීම් ක්ෂේත්‍රය සඳහා ඩොලර් බිලියන ගණනක් වටිනා ආයෝජන යෝජනා 14ක් ලැබී ඇති බව ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් පවසනවා. ආර්ථික අර්බුදයෙන් රට යථා තත්ත්වයට පත්වෙමින්,...
