3 ஊடகங்கள்
බංග්ලාදේශයේ බාලවයස්කාර විවාහ වැළැක්වීමට වහාම පියවර ගන්න – යුනිසෙෆ්
බංග්ලාදේශයේ වයස අවුරුදු 18ට අඩු තරුණියන්ගෙන් 47.2%ක්ම බාලවයස්කාර විවාහයන්ට ගොදුරු වන බව 2025 නවතම සමීක්ෂණ වාර්තා අනාවරණය කරයි.මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ගැහැණු දරුවන් පාසල් අධ්යාපනය තුළ රඳවා ගැනීමටත්, බාලවයස්කාර විවාහ සඳහා මඟපාදන නීතිමය හිඩැස් වහාම
