2 ஊடகங்கள்
විගමනික ශ්‍රමිකයින්ට රු. මිලියන 10ක් දක්වා නිවාස ණය ලබාදෙන “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්‍රමය ඇරඹේ
විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය විදේශ රැකියා ආදායම උපයෝගී කරගනිමින් නිවාස ඉදිකිරීමට හෝ නිවාස අවශ්‍යතා සපුරා ගැනීමට සහනදායී මූල්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් හඳුන්වා දුන් "එතෙර දිරිය" විගමනික ශ්‍රමික නිවාස ණය යෝජනා ක්‍රමය ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කළ බව විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.
