අස්වැසුම දෙවැනි අදියරේ ප්‍රතිලාභ ගන්න කඩිනමින් බැංකු ගිණුම් විවෘත කරන්න
"අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා වන වැදගත් දැනුම්දීමක් අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය
"අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා වන වැදගත් දැනුම්දීමක් අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය
ප්‍රතිලාභ බැර කිරීමේ ක්‍රියාවලියේදී පවතින ප්‍රධානතම ගැටලුවක් ලෙස බැංකු ගිණුම් විවෘත කර නොමැතිකම හඳුනාගෙන ඇතැයි මණ්ඩලය පවසනවා."අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභ මුදල් ගෙවීම් කඩිනමින් සිදුකිරීමට සැලසුම් කර ඇති හෙයින්, දීමනාවන් බැර කිරීම සඳහා බැංකු ගිණුම් අනිවාර්ය වන බව මණ්ඩලය දැඩි ලෙස අවධාරණය කරනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு