3 ஊடகங்கள்
කටාර් රජයේ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළ අගමැතිතුමිය යළි දිවයිනට
කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා පසුගියදා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියා ය.
