බන්ධනාගාර නිරීක්ෂණය හා ස්ටෙෆනිගේ බාප්පාගේ කතාව
බන්ධනාගාරවල රඳවා සිටින පුද්ගලයින් මුහුණ දෙන ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ගේ සුබසාධන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් රජය විසින් නව නිරීක්ෂණ කමිටුවක් ස්ථාපනය කර තිබේ. සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුත් මෙම නව මණ්ඩලය සඳහා ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක මෙන්ම හ