2 ஊடகங்கள்
68 නැන්දම්මා මරනවැයි බය කර දූෂණය කළ 37 බෑනා අත්අඩංගුවට
කෑගැසුවහොත් බෙල්ල මිරිකා මරා දමන බවට තර්ජනය කරමින් සිය 68 හැවිරිදි නැන්දම්මා බලහත්කාරයෙන් දූෂණයට ලක් කළ බවට චෝදනා ලැබූ යුද හමුදා සෙබළෙකු නිරප්පනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 23 වන දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට පත්ව ඇති
