6 ஊடகங்கள்பிரபலமானவை
හෂීෂ් තොගයක් සමග තායිලන්ත රියදුරන් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් පන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා " හෂීෂ්" මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් විසින්. එහිදී අත්අඩංගුවට ගත්
