3 ஊடகங்கள்பிரபலமானவை
පන්නලදී පළායන්න හැදූ අය ඇල්ලූ පොලිසියේ 'හොලිවුඩ්' මෙහෙයුම (video)
ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පන්නල ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී, පොලිස් අණ නොතකා පලා යාමට උත්සාහ කළ මෝටර් රථයක ටයර්වලට වෙඩි තබා එම රථය පන්නල නගරය ආසන්නයේදී නතර කර ගැනීමට පොලීසිය සමත් විය. අද (22) සිදු වූ මෙම ලුහුබැඳීමේද