සිර දඩුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න වැලිකඩ රැදවීමට තීරණයක්
සිර දඩුවම් නියම වූ සිවිල් ගුවන් සේවා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ රැදවීමට තීරණය කර තිබෙනවා. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්. හිටපු අමාත්‍යවරයාට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඩුවම් අද නියම කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොම
