ඇති තරම් තෙල් තියෙනවා - අඛණ්ඩව ඉන්ධන බෙදාහරින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි
අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, හෙට (02) දිනයේදීත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීම සිදු කරන බවය. ...
