ෆේස්බුක් ලයිව් ඇවිත් දිවිතොරගත් කරන්දෙණියෙ දිනේෂ්ගේ පවුලේ ප්‍රශ්න ගැන කතාබහක්
දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි තරුණයෙකු ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව (Facebook Live) සම්බන්ධ වෙමින් සිටියදී ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ අවාසනාවන්ත පුවතක් කරන්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අකාලයේ ජීවිතයෙන් සමුගෙන ඇත්තේ
