එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ ප්‍රධාන විවාදය ඇරඹේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රධාන විවාදය ඊයේ (22) New Yorkහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ විය.81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ සභාපති Khalilur Rahman පොදු විවාදයේ ආරම්භක අවස්ථාවට මුලසුන දැරීය. මෙවර විවාදයේ තේමාව වන්නේ "විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්" යන්නයි. ආරම්භක දේශනය සිදු කරමින් Rahman විශ්වාසය [...]
