2 ஊடகங்கள்
ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවකට ළඟා වෙන්න බැහැ - ජනපති
ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව අද වන විට අපට අත්හළ නොහැකි වගකීම වන්නේ මේ වන විට සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතින් යළි කැඳවාගෙන ඒම බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් [...]
