2 ஊடகங்கள்
ලුණුගම්වෙහෙර බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 15 ක් රෝහලේ (photos)
ලුණුගම්වෙහෙර, උනාතුවැව ප්‍රදේශයේ 170 කණුව ආසන්නයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබූ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. ඊයේ 11 වනදා පස්වරු 5:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඒ වන විට එම ප්‍රදේශයට අධික වර්ෂා