දින කිහිපයකට පසු උඩරටින් එළවලු කැප්පෙටිපොළට
අයහපත් කාලගුණ තත්වයත් සමඟ අවහිරව තිබූ ගම්බද මාර්ග අද (01) දිනයේදී නැවතත් යම් මට්ටමකට යථා තත්වයට පත් වීමත් සමඟ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත උඩරට ප්‍රදේශවල සිට එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. මෙලෙස ලැබෙන එළවලු තොගයන්හි මිළ පිළිබඳව අදහස් පළකරමින් වෙළඳුන් පවසා සිටියේ එළවලු මිල යම්තාක් දුරකට වෙනසක් සිදුව ඇති බවයි. ඒ අනුව කැප්පෙටිපොළ [...]
