වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිසට පානීය ජල බෙදා හැරීම තවදුරටත් අඛණ්ඩව
වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවලට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවලට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට ආපදාවට ලක්වූ පිරිසේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවත් මීට හේතුව වී ඇත්තේ එම දිස්ත්‍රික්ක සඳහා නිසි පරිදි මේ වන තෙක් වර්ෂාපතනයක් නොලැබීම බවද ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම වියළි කාලගුණයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව සිටින ජනතාවට මේ දක්වා පානීය ජලය ලැබී නොමැතිනම් හෝ මේ පිළිබඳව ගැටලු පවතින්නේ නම් අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙසද ඒ මහතා සඳහන් කළේය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன