3 ஊடகங்கள்
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දනව පැය 72ක් රඳවා ගෙන ප්‍රශ්න කරයි
ගිනි අවියක්, ජීව අත් බෝම්බයක් සහ ජිව උන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිගෙන් පැය 72ක රැඳයුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පිළියන්දල, මාම්පේ පිහිටි නිවස සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය විසින් ඊයේ (16) දිනයේ දී මන්ත්‍රීවරයාගේ නිවාස පරික්ෂාවට කලක් [...]
