කාන්තාවන් උග්‍ර අර්බුදයක - උපත් පාලන පෙති හිඟයක්
ශ්‍මෙරට කාන්තාවන් විසින් පවුල් සැලසුම් කටයුතු සඳහා බහුලව භාවිත කරනු ලබන වඩාත් ප්‍රචලිත උපත් පාලන පෙති වර්ගයක් වන 'මිතුරි' පෙතිවල දැඩි හිඟයක් රට පුරා මතුව ඇති බවට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසන බව වාර්තා වේ. ඒ අනුව එම සංගමය සඳහන් කර ඇත්තේ ජාතික ඖ
