3 ஊடகங்கள்பிரபலமானவை
කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ අවසන් කටයුතු රාජ්ය අනුග්රහය සහිතව
ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව හෙට (21) දින පස්වරුවේ ගැටඹේ ක්රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතව ඇත. රෝගාතුරුව සිටි පූජ්ය කැප්පෙටියාගො
