2 ஊடகங்கள்
ආපදාවලින් මියගිය අයට මරණ සහතික නිකුත් කිරීම ඇතුළු සේවා සැපයීමේ ජංගම සේවාවක්
"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර නිසා අතුරුදන් වූ පුද්ගලයන් 193 දෙනෙකුගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
