ශ්‍රී ලංකාවට තවත් දරුණු පරාජයක්
පාකිස්තානයේ පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය ඊයේ (22) ක්‍රියාත්මක වුනා.

පාකිස්තානයේ පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය ඊයේ (22) ක්‍රියාත්මක වුනා.

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්ථානය එකිනෙකා ගැටෙන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (22) ක්‍රියාත්මක වූ පාකිස්ථාන - ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගයත් පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. එහිදී පන්දුවට පහරදුන්, පාකිස්ථානයේ සහිබ්සාඩා ෆර්හාන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 80*ක් රැස් කළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன