2 ஊடகங்கள்
බොරලැස්ගමුවේ පාතාල වෙඩිල්ලෙන් මියගියේ වැරදි කෙනෙක්ලු
බොරලැස්ගමුව, මාලිනී බුලත්සිංහල මාවතේ පිහිටි නිවසකට ඊයේ (04) රාත්‍රියේ කඩාවැදුණු නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 74 හැවිරිදි වියපත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනය වී ඇත්තේ අංශභාග රෝගී තත්ත්වයෙන් පෙළෙමින්