රමේෂ් නිශාන් මිනෝද් සධීර දස්කම් අතරට : Hayleys කණ්ඩායම අවසන් මහා තරගයට
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) විසින් සංවිධානය කරනු ලබන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) විසින් සංවිධානය කරනු ලබන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය
කාසියේ වාසිය දිනාගත් Hayleys Group A නායක රමේෂ් මෙන්ඩිස්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Maliban Biscuits A කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි. පන්දු යැවීමේදී Hayleys Group A නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு