එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සඳහා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම විශේෂ රථවාහන සැලැස්ම 2026 වසරේ ජනවාරි මස 22, 24, සහ 27 යන
