2 ஊடகங்கள்
රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ
තීරණාත්මක රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) වෙත සම්බන්ධ කිරීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2026 පෙබරවාරි 10 වන දින පවත්වන ලදී. ශ්‍රී ලංකා CERT සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම සැසිය, රටේ සයිබර් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ තීරණාත්මක පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. නූතන ලෝකයේ...
