බස් එකක් ඇතුළේ හෝටලයක්? බස් එකේ යද්දී කෑමත් ලැබෙනවා, නිදාගන්නත් පුළුවන්. දඹුල්ලෙන් පටන් ගත්තු අමුතු වැඩේ මෙන්න.
ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට අලුත්ම මානයක් එකතු කරමින්, සුඛෝපභෝගී හෝටල් පහසුකම් බස් රථයක් තුළට ගෙන ආ අපූරු 'බස්ටුරන්ට්' සේවාවක් දඹුල්ල...

ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට අලුත්ම මානයක් එකතු කරමින්, සුඛෝපභෝගී හෝටල් පහසුකම් බස් රථයක් තුළට ගෙන ආ අපූරු 'බස්ටුරන්ට්' සේවාවක් දඹුල්ල...

දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින්, සුඛෝපභෝගී බස් රථයක් තුළ හෝටල් පහසුකම් සහිතව සංචාරය කළ හැකි 'බස්ටුරන්ට්' (Bustaurant) නමැති නව සංකල්පය අද (15) දඹුල්ලේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා. මෙම ගමන් මාර්ගයේදී රන්දෙනි වැව, ඉබ්බන්කටුව සහ කන්දලම වැනි සුන්දර ජලාශ මෙන්ම කුඹුරු යායන් නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு