4 ஊடகங்கள்பிரபலமானவை
ඥානසාර හිමිට නිදහස ඉල්ලා පැවැත්වෙන සත්යග්රහය අද පස්වන දිනටත්
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පන්දම් ශාන්ති කර්මයක් කොළඹ විහාර මහාදේවි උද්යානයේ ඊයේ (19) රාත්රියේ පැවැත්වුණා. එමෙන්ම, ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහා දේවි උද්යානයේ පැව
