13 ஊடகங்கள்பிரபலமானவை
ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වූ චෝදනාවට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළ
