වාහන අංක තහඩුවට තමන්ගේ නම හෝ ව්යාපාරයේ නම යෙදීමේ යෝජනාවක්
ශ්රී ලංකාවේ වාහන සඳහා දැනට භාවිත වන සාමාන්ය ලියාපදිංචි අංක වෙනුවට, පුද්ගලික නමක් හෝ ව්යාපාරයක නමක් ඇතුළත් කළ හැකි විශේෂ අංක තහඩු හඳුන
ශ්රී ලංකාවේ වාහන සඳහා දැනට භාවිත වන සාමාන්ය ලියාපදිංචි අංක වෙනුවට, පුද්ගලික නමක් හෝ ව්යාපාරයක නමක් ඇතුළත් කළ හැකි විශේෂ අංක තහඩු හඳුන
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායකගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්. එමෙන්ම, රජයට අමතර ආදායමක් උපයා ගැනීමේ අරමුණින් විශේෂ වාහන ලියාපදිංචි අංක හඳුන්වාදීම සහ වාහන හිමියන්ට වැඩි තෝරාගැනීමේ අවස්ථා ලබාදීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு