කලාප 4කට අදත් විදුලි කප්පාදුවක්
විදුලි ඉල්ලුම කළමනාකරණය සඳහා දිවයිනේ කලාප 4ක් සඳහා අද (21) දිනයේත් විදුලිය කප්පාදු කරන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, පස්වරු 4.30ත් පස්වරු 9ත් අතර කාලය තුළදී එක් එක් කලාපයට පැයක කාලයක් බැගින්
