හානිවූ කර්මාන්ත යළි අරඹන්න ලක්ෂ 2 මේ සතියේම ලබා දෙනවා - කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ
හදිසි ආපදා තත්ත්වය නිසා හානිවූ කර්මාන්ත නැවත ආරම්භ කිරීමට ලබාදෙන ලක්ෂ දෙකක සහන මුදල මෙම සතියේදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදීම අරඹන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ...
