සිරිලිය CID ගමනින් රහස් රැසක් එලියට එයි...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.මාධ්‍ය නිවේදනයඅද දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණේ සිරිලිය සවිය සංවිධානයට අදාළ විමර්ශනයක් වෙනුවෙනි. මෙම මාධ්‍ය නිවේදනය එකී කැඳවීමට අදාළ විස්තරාත්මක කරුණු දැක්වීමකි.සිරිලිය සවිය 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සංවිධාන පනත යටතේ ස්ථාපිත ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකි. 2006 වසරේ දෙසැම්බර්
