කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට වෙඩි - 4ක් මරුට
අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි වී ඇති වේග යාත්‍රාවකින් කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට එරට වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
-611000.jpg)
අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි වී ඇති වේග යාත්‍රාවකින් කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට එරට වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
-611000.jpg)
දේශ සීමා ආරක්ෂකයින් පස් දෙනෙකු රැගත් බෝට්ටුවක් අදාළ අමෙරිකානු යාත්‍රාව ආසන්නයට යාමට උත්සහ කිරීමේදී එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් කියුබානු ආරක්ෂකයින් දෙසට වෙඩි තබා ඇති බව කියුබානු ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කළේ ය. ඉන් කියුබානු යාත්‍රාවේ අණදෙන නිලධාරියා තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා වල සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு