ඉන්දියානු මහකොමසාරිස් මහියංගණයට
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා අද (12) දින උදෑසන මහියංගණයේ ස්ථාපිත කර ඇති ඉන්දියානු රජය විසින් ලබාදෙනු ලැබූ 'ජංගම රෝහල' නි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා අද (12) දින උදෑසන මහියංගණයේ ස්ථාපිත කර ඇති ඉන්දියානු රජය විසින් ලබාදෙනු ලැබූ 'ජංගම රෝහල' නි
ඉකුත් දා සිදුවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට ජංගම රෝහල් දෙකක් ලබාදුන් අතර, ඉන් ඒකක් මහියංගණ නගරයේ ස්ථාපිත කර තිබෙනවා. ගංවතුරින් හානියට පත් මහියංගණ රෝහල යථාතත්වයට පත් වන තුරු මහියංගණ නගරයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇති මෙම ඉන්දියානු ජංගම රෝහල අද (12) දින සවස්වරුවේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් කිරිමට නියමිතව තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு