සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද...- නාමල්
'සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ඒක අල්ලන්න පුළුවන්නේ. තනිකර මේ මර්ධනයක් කරන්නේ' යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාකපක්ෂ මහතා. බොහොම ස්තුතියි ගරු නියෝජ්ය කථානායකතුමනි, දැන් ගරු නියෝජ්ය කථානායකතුමනි
