4 ஊடகங்கள்
දින 23කට පසු ගමන් ආරම්භ කල දුම්රිය (VIDEO)
දින 23කට පසු බදුල්ලේ සිට අඹේවෙල දක්වා දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා. නාය යාමෙන් හානි වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුවයි දුම්රිය ධාවනය ආරම්භ කර ඇත්තේ. මේ අතර අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
