ජාත්යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව කොළඹදී ඇරඹෙයි
ජාත්යන්තර පොලිස් සංගමයේ (International Police Association - IPA) 69 වන ලෝක සමුළුව අද (21) කොළඹදී ආරම්භ විය.

ජාත්යන්තර පොලිස් සංගමයේ (International Police Association - IPA) 69 වන ලෝක සමුළුව අද (21) කොළඹදී ආරම්භ විය.

ජාත්යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව සහ 2026 මිත්රත්ව සතිය කොළඹ දී ආරම්භ වුණා. ආසියානු කලාපයේ පැවැත්වෙන ප්රථම ජාත්යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව මෙය වීම විශේෂත්වයක්. අමාත්ය විජිත හේරත් අද දින උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, මෙම අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය සමඟ ලොව රටවල් 69ක් නියෝජනය කරමින් පොලිස් ප්රධානීන් එක්ව සිටිනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன