Fast & Furious පුංචි තිරයට – 2028දී නව කතා මාලාවක්
ලොව පුරා ජනප්‍රිය Fast & Furious සිනමා කතා මාලාව ඇසුරින් නිර්මාණය කෙරෙන නව රූපවාහිනී මාලාවක් සඳහා Peacock ආයතනය නිල අනුමැතිය ලබාදී තිබෙන
ලොව පුරා ජනප්‍රිය Fast & Furious සිනමා කතා මාලාව ඇසුරින් නිර්මාණය කෙරෙන නව රූපවාහිනී මාලාවක් සඳහා Peacock ආයතනය නිල අනුමැතිය ලබාදී තිබෙන
මෙම ව්‍යාපෘතිය පිළිබඳව පළමුව අනාවරණය වූයේ මේ වසරේ මැයි මාසයේ පැවති NBCUniversal වැඩසටහනකදී Vin Diesel විසින් සිදුකළ ප්‍රකාශයක් සමඟ බවත් සඳහන්. Mike Daniels සහ Wolfe Coleman මෙම නව මාලාවේ සම-ප්‍රධාන නිෂ්පාදකවරුන් ලෙසත්, පළමු කොටසේ රචකයන් සහ විධායක නිෂ්පාදකවරුන් ලෙසත් කටයුතු කිරීමට නියමිතයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு