හුරුලු උයන ලබන 20දා තෙක් වැසේ
වියළි කාලගුණය නිසා ගිනි පැතිරීමේ අවදානමක් පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය ගිනි අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇතැයි හුරුලු රක්ෂිතයේ ස්ථාන භාර නිලධාරි එච්. එම්. වීරවර්ධන මහතා පැවසීය. පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උද්‍ය
