පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ කර්මාන්ත සම්බන්ධව කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය වෙත මේ වන විට ව්‍යාපාර 13,698ක දත්ත ප්‍රමාණයක් ලැබී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ආපදාවට පත් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 437ක තොරතුරු මේ වන විට ආපදා සහාය මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවය. ඒ අනුව මෙම තොරතුරු එළැඹෙන 16 වැනි දින පස්වරු 2ට පෙර ලබාදීම සිදුකළ යුතු බවත් ඒ සම්බන්ධව තොරතුරු ඇතුළත් කිරීම සඳහා www.industry.gov.lk වෙත පිවිස සිදුකළ හැකි බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.
අද දෙරණ இலிருந்து சுருக்கப்பட்டது
நிறுவனங்கள்- කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය4
- කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය2
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය2
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල2
திறவுச்சொற்கள்- ආපදාවෙන්2
- ව්‍යාපාර2
- සම්බන්ධව
- ඉක්මවයි
- බලපෑමට
- බලපෑම්
- සිදුවී
- ලක්වූ
- දත්ත
- විට
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு