5 ஊடகங்கள்பிரபலமானவை
පාස්කු මහ නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කිරීම රාත්‍රී 09.00ට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට දඬුවම් නියම කිරීම රාත්‍රී 9.00 සිදු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. මීට ස්වල්ප වෙලාවකට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දරගේ කරුණු දැක්වීම අවසන් කෙරුණා. ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විත්තිකරුවන්ට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් [...]
