2 ஊடகங்கள்
සේවක ඉල්ලීම් ඉටු කරන්න 100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි - NTNSP සභාපති
වර්ජනයේ නිරත විදුලි සේවකයින් මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලා සිටින බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග පවසනවා. එම ඉල්ලීම ඉටු කළහොත් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
